Availability: In Stock

දෙයියෝ තමයි දන්නෙ-Deiyo Thamai Danne

SKU: BSLK0002300

රු1450

ISBN: 9786242040745 Categories: ,
Publisher: Surasa (Fast) Publishers

Description

සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…
අම්මයි, තාත්තයි, නංගියි එක්ක
සීයලගෙ මහ ගෙදරට යනව.
නෑදෑ දරුවො එක්ක
සෙල්ලම් කර කර ඉඳල
රෑට නිදාගන්න යනව.
පහුවදා උදේ සියා නෑ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ ?
කැමැත්තෙන් යන්න ගියාද ?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?
කා එක්ක හරි පැනලා ගියාද ?
කවුරු හරි පැහැරගෙන ගියාද ?
විහිළුවට හැංගුණාද?
දෙයියො තමයි දන්නෙ !

Reviews

There are no reviews yet.

Be the first to review “දෙයියෝ තමයි දන්නෙ-Deiyo Thamai Danne”

Your email address will not be published. Required fields are marked *