Availability: In Stock

දේදුනු කුමාරි -Dedunu Kumari

SKU: BSLK0001692

රු225

ISBN: 9789551470616 Category:
Publisher: Tikiri Publishers

Description

ඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැඳ ගියහ. ගර්භාවේ කිණිසි තුඩ පසුපස හඹා එද්දී ගමන අත් නො හළහ. දයාවද, ආදරය, කරුණාව හා ළතෙත් බවද සංගායනා කරන්නා වූ දිව මතුර අසන්නට යන මග සම්මුඛ වූ නිල් දිය දහරා ද විටෙක රළු විය, රළු පරළු විය කපුරු මල් කිණිසි තුඩගින් සිඳ බිඳ ලූවද පුසුඹ එලෙසින්ම ශේෂ විය. ඔවුහු මං සලකුණු නොතිබුණ මගක මං සලකුණු තබා ගියහ.

Reviews

There are no reviews yet.

Be the first to review “දේදුනු කුමාරි -Dedunu Kumari”

Your email address will not be published. Required fields are marked *