Availability: In Stock

ඩේවිඩ් කොපර්ෆිල්ඩ්-David Copperfield

SKU: BSLKASH00009

රු1350

In stock

Publisher: Ashirwada Publishers

Description

විශ්ව සාහිත්‍යයේ ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු පරිවර්තන කෘති ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කීර්තිමත් ඉංග‍්‍රීසි ජාතික සාහිත්‍යධරයින් අතරින් අද්විතීය ස්ථානයක් හිමි කරගත් චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නමැති නවකතාව ලෝකයේ විවිධ රවවල ලක්‍ෂ සංඛ්‍යාත රසික ජනතාවගේ සම්භාවනාවට ලක්වූව කි. මෙම කෘතියෙහි කතුවරයා දහනමවන සියවසේ තම සමකාලීන සමාජ රටාව, සමාජ අසාධාරණය, දිළිඳු බව, ණය බරින් පීඩිත ජනතාව, අධිකරණ සංවිධානය, සියලූම බාධක මැඩගෙන නැගෙන ආදර්ශමත් චරිත, හා මානව හිතවාදී ශ්‍රේෂ්ඨ චරිතාංගයන් තම අත්දැකීම් ඇසුරින් මැනවින් චිත‍්‍රණය කරයි. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් අසංක්‍ෂිප්ත පරිවර්තනය

Reviews

There are no reviews yet.

Be the first to review “ඩේවිඩ් කොපර්ෆිල්ඩ්-David Copperfield”

Your email address will not be published. Required fields are marked *