Availability: In Stock

දඟ පැංචා ඒමිල්ගේ තවත් දඟ වැඩ-Danga Pancha Emilge Thawath Danga Wada

SKU: BSLK0000915

රු225

ISBN: 9789551822668 Category:
Publisher: Fast (Surasa) Publishers

Description

විශ්වවිද්‍යාල සිසුවකු වන මැක් එක්වරම අතුරුදන් වෙයි. දස වසරක් ගතවෙද්දිත් අතුරුදන්ව සිටින ඔහු සෑම ‘මවුවරුන්ගේ දිනයකදීම’ සිය මව අමතයි. තමන් නිරුපද්‍රිතව සිටින බව ඔහු පවසන්නේය. වසර දහයක් පුරාම එය එසේ සිදුවෙයි. ඔහු හොඳින් සිටින්නේ නම් ආපසු නොඑන්නේ ඇයි?

නව යෞවනියක වන ලිසේ ද එසේම අතුරුදන් වෙයි. දින ගණනාවකට පසු ඇය තම පියා අමතමින් තමා නිරුපද්‍රිතව සිටින බවත්, ඊළග ‘මවුවරුන්ගේ දිනයේදී’ නැවත ඔහු අමතන බවත් පවසයි. ඇය හොඳින් නම් ආපසු නොඑන්නේ ඇයි?

‘ත්‍රිලර්’ ෂානරයේ අගරැණිනිය ලෙසින් හදුන්වන මේරි හිගින්ස් ක්ලාක්ගේ, මොහොතින් මොහොත පාඨකයා කුතුහලයෙන් පුරවාලන ‘Where are you now’ කෘතියේ පරිවර්තනයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “දඟ පැංචා ඒමිල්ගේ තවත් දඟ වැඩ-Danga Pancha Emilge Thawath Danga Wada”

Your email address will not be published. Required fields are marked *