Description
‘මුවා මැරූ සලමන්’ නිශ්ශංක විජේමාන්නගේ සයවන කෙටිකතා එකතුවය.
රාජ්‍ය සාහිත්‍ය සම්මානය, විද්‍යෝදය සම්මානය, ගොඩගේ සම්මානය හා ජනතා සාහිත්‍ය උළෙලේ සම්මානය ඇතුළු 2009 වසරේ පැවැති සියලුම සාහිත්‍ය සම්මාන උළෙලවලදී වසරේ හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වූ ‘මුවා මැරූ සලමන්’ නිශ්ශංක විජේමාන්නගේ කෙටිකතා රචනා මගෙහි සුවිශේෂ කඩඉමක් සටහන් කළ කෘතියකි.
Reviews
There are no reviews yet.