Availability: In Stock

චූටි මල්ලියා-Chooti Malliya

SKU: BSLK0001636

රු180

ISBN: 9789551559083 Category:
Publisher: Tikiri Publishers

Description

විවාහයෙන් විසි වසරක් ගෙවී ගියද තම ලිංගික ජීවිතයේ රහස් ගූඪ එකක් බවට පත්කරගත් සැමියකු හා බිරිඳක, එකිනෙකාට රහසිගතව තම තමන්ගේ ලිංගික හැඟුම් හා එකිනෙකා අනෙකාගේ ලිංගික ජීවිතය ගැන සිතන අයුරු දින පොත්වල රචනා කිරීමට පටන් ගනියි.
එහෙත්, දෙදෙනාගේම අපේක්ෂාව අනෙකා තම දිනපොත කියවාවිය යන්නය. ඔවුන් එය ඉතසිතින් බලාපොරොත්තුද වේ.
සම්ප්‍රදායික ජපන් ගැහැනියක හා ජපන් ගුරුවරයකුගේ විවාහික ජීවිතයේ ඛේදනීය අර්බුදය තියුණු ආකෘතික භාවිතාවක් තුළින් ජුන්ඉචිරෝ තනිසාකි මෙම නවකතාව තුළින් චිත්‍රණය කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “චූටි මල්ලියා-Chooti Malliya”

Your email address will not be published. Required fields are marked *