Availability: In Stock

බ්‍රෝහියර් හදුනා ගත් ලංකාව -Brohier Hadunagath Lankawa

SKU: BSLK0000397

රු450

ISBN: 9789556566086 Category:
Publisher: Sooriya Publishers

Description

1885 වසරේදී බි‍්‍රතාන්‍යයන් විසින් බුරුමය ආක‍්‍රමණය කරනු ලැබීමත් සමග​ ඇරඹෙන මේ අති විශිෂ්ට නවකතාව, දේශපාලන හා සමාජ අවුල් ජාලා උදම්වලින් ඉහළට මතුව අවසානයේදී බුරුමයේ තේක්ක කැලෑවල අධිරාජ්‍යයක් නිර්මාණය කරන රාජ්කුමාර් නමැති දුගී කොල්ලකුගේ අපූර්ව කථාන්තරය අප හමුවේ දිග හරියි.

බි‍්‍රතාන්‍ය සොල්දාදුවන් බුරුම රජ පවුල වීදුරු මාළිගාවෙන් නෙරපා විප‍්‍රවාසයට යවන කල, බුරුම රැුජිනගේ මැඳුරෙහි සේවය කරන යුවතියක සමග රාජ්කුමාර් මිතුරුකමක් ඇති කර ගනියි. ඔහුට ඇය අමතක කිරීමට නොහැකි වන අතර, වසර ගණනාවකට පසු, ධනවතකු වී ඔහු ඇය සොයා යන්නේය. ඇයගේ ආදරය ඔහුගේ දිවිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇත. ආදරය සහ යුද්ධය මැදි කර ගනිමින් පරම්පරා කිහිපයක් තිස්සේ දිවෙන මේ මහා නවකතාව ඔස්සේ යටත්විජිතවාදයේද ධනවාදී සූරාකෑමේද දරුණුබව පිළිබඳ දයා විරහිත විවරණයක් අමිතාබ් ඝෝෂ් අප වෙත රැුගෙන එයි.

මේ අමිතාබ් ඝෝෂ්ගේ නවකතාවක් සිංහල බසට නැඟෙන පළමුවැනි අවස්ථාවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “බ්‍රෝහියර් හදුනා ගත් ලංකාව -Brohier Hadunagath Lankawa”

Your email address will not be published. Required fields are marked *