Availability: In Stock

බඹරවිලේ හොල්මන-Bambaravile Holmana

SKU: BSLKMUS00035

රු400

In stock

Pages: 192
Publisher: Muses Publishing House

Description

බඹරවිල ගමේ විසූ රූපට් හීන්දෙණිය කලක් නුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගැන්වීම සිදු කළ ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ඇග්නස් හීන්දෙණිය වන අතර දුව මයුරා හින්දෙණිය නම් වේ. රැකියාවෙන් විශාම ගෙන ටික කලකදී රූපට් හීන්දෙණිය මිය ගියේ ය. ඔහුගේ මරණයේ කටයුතු ගෙදර උදවිය තම හැකි පමණින් සිදු කළේ ය. තුන් මස දානයට වතුරු ඇල්ලේ ආරණ්‍යය වාසි හිමිවරුන් ද වැඩියේ ය. තුන් මස දානයෙන් පසු හීන්දෙණිය පවුලේ අය විසු ගෙදර විවිධ අත්භූත සිදුවීම් සිදු වන්නට විය. මයුරා හා ඇග්නස් වතුරු ඇල්ලේ ගුරුන්නාන්සේ කෙනෙක් ලවා ගුරුකම් කටයුතු සිදු කළ ද එයින් කිසිඳු පලක් නොවී ය.මෙම ගෙදර සිදුවීම් වලට පිලිතුරක් සෙවීමට රූපට් හීන්දෙණියගේ සිසුවකු වන අශෝක හා ඔහුගේ පුතා වන කපිල මෙම නිවසට පැමිණේ. ඔවුන් දෙදෙනාට ද විවිධ වූ අත්භූත සිදුවීම් සමුදායකට මුහුණ පෑමට සිදු වේ. මෙම නිවසේ සිදුවන අත්භූත සිදුවීම් වලට හේතුව රූපට් හීන්දෙණියගේ නොනැසුන ආත්මය ද ? එසේත් නැත්නම් වෙනත් භූත බලපෑමක් ද ? අශෝකට හා ඔහුගේ පුතාට මෙම සිදුවීම් වලට පිළිතුරක් සෙවිය හැකි වේ ද ?

Reviews

There are no reviews yet.

Be the first to review “බඹරවිලේ හොල්මන-Bambaravile Holmana”

Your email address will not be published. Required fields are marked *