Description
සිය එකසිය එකොළොස්වන උපන්දිනයේදී සිය නෑ මිතුරන් මවිතයට හා අමනාපයට පත් කරමින් බිල්බෝ බැගින්ස් අතුරුදන් වන්නේ තමා සතු සියලු දේපල සහ ධනය සිය ළාබාල ඥාති පුත්‍රයකු වන ෆ්‍රෝඩෝ බැගින්ස්ට උරුම කර දෙමිනි. සිය වික්‍රමාන්විත සංචාරයේ දී අහඹු ලෙස ඔහුට ලැබුණු මායා මුදුව ද ඒ අතර වෙයි. නොසිතූ ලෙස අත්පත් වූ මුදුව හේතුවෙන් තමා හමා එන අන්ධකාරයේ සෙවණැල්ලෙන් ගැලවී පලා යාමට ෆ්‍රෝඩෝ සහ ඔහුගේ මිතුරන්ට හැකි වේ ද? ගැන්ඩල්ෆ් සිය පොරොන්දුව කඩ කළ හේතුව කුමක් ද? මුදුව හා බැඳි බියකරු රහස කුමක් ද?
Reviews
There are no reviews yet.