Description
මෙරට ආන්දෝලනාත්මක දේශපාලන ඝාතනයක් වූ අගමැති බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට අදාළ සියලුම චරිත පසුබිම් කරගනිමින් රචිත මෙම නවකතාව ඉතා ආකර්ෂණීය ලෙසින් පාඨක මනස තුළ චිත්‍රණය කෙරෙයි. 2017 ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවයි.
රු315
Out of stock

Reviews
There are no reviews yet.