Description

ලංකාව කේන්ද්‍ර කොටගෙන වෙළෙඳ අධිරාජ්‍යයක් ගොඩනැඟූ ඔහු දඹදිවට නැතොත් සප්ත සින්දු අධිරාජ්‍යයට එසේත් නැතහොත් ආර්යවර්තයට වෛර කළේය…. වේදවතී ට ආදරය කළේය……… මන්දෝදරී හා විවාහ වූයේය……… සීතා ව පැහැරගෙන ගියේය ……….. ධර්මය වෙත ළං වන්නට සිය සොයුරු කුම්භකර්ණට උපකාර කළේය. ගායනයේ, වාදනයේ, චිත‍්‍ර ශිල්පයේ සුහුරුවකු වූ ඔහු රාවණ හත වීණාවේ නිර්මාතෘ ය. රණ ශූරයකු හා බුද්ධිමතකු ද වූ රාවණ එදා මෙදා තුර මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම දුෂ්ඨයා ද? ආලෝකය පතුරුවනු පිණිස විශ්වීය බලවේගයන්ට අවශ්‍ය වූ ඝන අන්ධකාරය පතුරුවාලූ මිනිසා ද?

Reviews

There are no reviews yet.

Be the first to review “රාවණ-ආර්යවර්ත හි සතුරා-Aryawartha Hi Sathura”

Your email address will not be published. Required fields are marked *