Availability: In Stock

අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක් – Apuru Iskole Bihisunu Rayak

SKU: BSLK0001987

රු270

ISBN: 9786245087143 Categories: ,
Publisher: Tharanaga Publications

Description

වෛද්‍යවරයකු වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔහු කිසිදු චකිතයකින් තොරව එකී පහසු දිවි පෙවෙත බැහැර කළේ, ස්වකීය දේශයේ විමුක්තිය පතා අරගල කිරීමට සූදානම් වෙමින් සිටි පිදෙල් ඇතුළු කියුබානු විප්ලවවාදීන් හා එක්ව අතිශය දුෂ්කර වූද, කටුක වූද, එපමණටම විප්ලවකාරි වූද මාවත තෝරා ගත්තේය. කියුබානු විමුක්ති අරගලය වනාහි ඔහු විසින් අපේක්ෂිත දිගු ගමනේ ප්‍රථම වියපර විය. විප්ලවීය අදිටනින් ජවය ගෙන ග්‍රැන්මාවට ගොඩ වූ මොහොතේදී ඔහු නිශ්චිතව දැන සිටි එක් දෙයක් විය. එය නම් ජයග්‍රහණය හෝ මරණය හැර මේ මාවතේදී ආපසු හැරීමක් නොමැති බවයි. එහෙත්, මේ උතුම් මිනිසා නොදැන සිටි දෙයක්ද විය. එය නම්, සිය ජීවිතය මෙන්ම මරණය තුළින් තමා සමකාලීනයනට මෙන්ම මතු පරම්පරා ගණනාවකටද මඟ පෙන්වන නියමුවකු වන බවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක් – Apuru Iskole Bihisunu Rayak”

Your email address will not be published. Required fields are marked *