Availability: In Stock

අපූරු ඉස්කෝලේ අපූරු මිතුරිය – Apuru Iskole Apuru Mithuriya

SKU: BSLK0001990

රු315

ISBN: 9786245087235 Categories: ,
Publisher: Tharanaga Publications

Description

අර්නස්ටෝ චේ ගුවේරා සිය මතක සටහන් ඇසුරින් දිනපොත් කිහිපයක්ම රචනා කළ අතර, ඔහුගේ මරණින් පසු ඒවා මුද්‍රිත කෘති බවට පත් විය. ප්‍රථම වරට කියුබාවේදී මුද්‍රණයෙන් නිකුත් වූ එම කෘති පසුව භාෂා රැසකට පරිවර්තනය කෙරිණි. කියුබානු විප්ලවයේ මතක සටහන් ඇසුරින් ඔහු විසින් රචිත ලිපි එකතුව වික්ටෝරියා ඔර්ටීස් විසින් Reminiscence of the Cuban Revolutionary War නමින් ඉංග්‍රීසි බසට පෙරළන ලදි. එම කෘතිය මුල් වරට ප්‍රකාශයට පත්වූයේ 1968 දීය. මෙම කෘතිය එහි සිංහල පරිවර්තනයයි.

මෙම කෘතියට පාදක වනුයේ 1956 නොවැම්බර් 25 දින ග්‍රැන්මා නමැති කුඩා යාත්‍රාවෙන් ගමන් ආරම්භ කළ අවස්ථාවේ සිට කියුබානු විප්ලවය ජයග්‍රහණය තෙක් ඔවුන් ආ ගමන් මඟ පිළිබඳ මතක සටහන්ය. දෙසැම්බර් පළමුවන දින කියුබාවේ කොලරාඩෝ වරායට ගොඩ බැස සියෙරා මායෙස්ත්‍රා කඳුකරයේ සිට සටන් කරමින් අවසානයේ හවානා අගනුවර අත්පත් කර ගැනීම තෙක් තම අත්දැකීම් චේ වරින් වර ‘වර්ඩෙ ඔලිවෝ’ නම් සඟරාවට ලිවීය. ස්පාඤ්ඤ බසින් රචිත එම ලිපි පසුව ඉංග්‍රීසි බසට පරිවර්තනය වී කෘති බවට පත් විය.

Reviews

There are no reviews yet.

Be the first to review “අපූරු ඉස්කෝලේ අපූරු මිතුරිය – Apuru Iskole Apuru Mithuriya”

Your email address will not be published. Required fields are marked *