Availability: Out of Stock

අනූෂ සහ රන්කුමරු-Anusha Saha Ran Kumaru

SKU: BSLK0000061

රු160

Out of stock

ISBN: 9789553727343 Category:
Publisher: M.D. Gunasena Publishers

Description

‘ඉන් අනතුරුව ඇති වූ පිපුරුම හැරීගේ සිරුර ඉහළට ඔසවා, ගැලරියෙහි එක් කෙළවරක සිට අනෙක දක්වා අධික වේගයෙන් විසිකර දැමූ අතර, ගේට්ටුවෙහි වානේ සැකිල්ල මත ගැටෙනා විට ඉන් ඉතිරිව තිබූයේ ගිනිගෙන දැවී, දියව යමින් පැවති අස්ථි කොටස් පමණකි.’

කාරා කෙන්සිංටන් ආර්‍යාවගේ පවුල විසින් අතිමහත් ධනයක්, ශ්‍රමයක් වැයකරමින් තනනු ලැබූ ගැලරිය මේ වන විට සුන්බුන් බවට පත්ව හමාරය. ඈ සෙවූ පිළිතුරු සියල්ල අවසනදී යොමුව තිබුණේ කිසිවිටකත් පවතිනු ඇතැයි නොසිතූ ලොවක් කරාය:

අරාබි කාන්තාරය පත්ලෙහි මිහිදන් වූ අතුරුදන් නගරයක්…

අදහාගත නොහැකි විස්මයන්ගෙන් පිරුණු තැනක්…

රජයෙහි රහසිගත නියෝජිතයකුද එය සොයා පැමිණ තිබිණි. නමුත්, එම අන්තරායකර ගවේෂණයෙහි අවසානයෙහි යොමුව තිබුණේ පරාදීසයක් වුව නිර්මාණය කළ හැකි – එසේත් නැතිනම් වසර සහස්‍ර ගණනාවක් ඔස්සේ දිවෙනා මිනිස් ශිෂ්ටාචාරයෙහි එතෙක් මෙතෙක් තුරාවට ගොඩනැංවූ සියල්ලම බිඳ හෙළිය හැකි, සදාකාලික වූ අසීමිත බලයක් වෙතයි.

Reviews

There are no reviews yet.

Be the first to review “අනූෂ සහ රන්කුමරු-Anusha Saha Ran Kumaru”

Your email address will not be published. Required fields are marked *