Availability: In Stock

අක්කර පහ-Akkara Paha

SKU: BSLK0000142

රු450

ISBN: 9789553727435 Category:
Publisher: M.D. Gunasena Publishers

Description

 “…හුස්ටන්, අපට ප්‍රශ්නයක් තියෙනවා. අප මේ ගැටලුව වාර්තා කරන්නේ තුන් වන වතාවටයි. ඔබගේ උපදෙස් පරිදි යාන්ත්‍රික දෝෂයක් දැයි සොයා බැලුවද එවැනි කිසිවක් වාර්තා වූයේ නැහැ. නමුත් මෙම ගණනය කිරීමේ දෝෂය එන්න එන්නම වැඩි වෙනවා. එමෙන්ම මෙහි රටාවක් දක්නට තිබෙනවා. මා මේ සමග එවන දත්ත අනුව ඒ බව ඔබට වැටහේවි. ජූනෝ පරිගණක පද්ධතිය සූර්යයාට ඇති දුර ක්‍රමයෙන් අවරෝහණය වන බව දක්වනවා. නමුත් ස්ථායි චන්ද්‍රිකා පද්ධතියේ සිට බ්‍රහස්පතිට ඇති දුර මයික්‍රෝනයක් වත් වෙනස් වූයේ නැහැ. කරුණාකර මෙම අවස්ථාවේදී ක්‍රියා කිරීමට අවශ්‍ය වැඩිදුර උපදෙස් ලබා දෙන්න…”

Reviews

There are no reviews yet.

Be the first to review “අක්කර පහ-Akkara Paha”

Your email address will not be published. Required fields are marked *