Description

මුලින් ම, ඔහු වියපත් ගැහැනු කෙනෙක් දෑතින් ඔසවාගෙන පය පැකිළෙමින් ඉදිරියට එනවා දකිද්දී, හේසල්ට හිතුණේ බාගදා ඔහු වෙස් වළාගත් දෙවියෙක් වෙන්න ඇති කියලයි. තැළීම් හීරීමවලට ලක් වෙලා, කුණු වැකිලා, මහන්සියෙන් කුදු ගැහිලා හිටියා වුනත්, ඔහු වටා බලයේ රැස් මඬලක් පැතිරිලයි තිබුණේ. මුහුදු-කොළ පාට ඇස් දෙකක් සහ සුළඟට විසිරුණු කළු කොණ්ඩයක් සමග ඔහුට තිබුණේ රෝමානු දෙවියෙකුගේ වැනි කඩවසම් පෙනුමක්.

Reviews

There are no reviews yet.

Be the first to review “අග්නි සිහසුන-Agni Sihasuna”

Your email address will not be published. Required fields are marked *