Availability: In Stock

අධිරාජිනිය ඕකිඩ්-Adhirajiniya Orchid

Author: Ayohya Werage
SKU: BSLKASH00024

රු1650

In stock

Pages: 503
Publisher: Ashirwada Publishers

Description

සුන්දර ගම්බද යුවතියක වන ඕකිඩ් සිය පවුල සමඟ ජීකිං කරා පැමිණෙන්නේ තම පියාගේ දේහය මිහිදන් කිරීමටයි. දිළිඳු බවින් මිරිකුණු තම පවුල රැක ගැනීම සඳහා අධිරාජයාගේ උප බිරියක ලෙස තහනම් නගරයට යෑමට ඇය එඩිතරව අයදුම් කරයි. රාජකීය භාර්යාවක බවට පත් වන ඕකිඩ් හට තුන් දහසක් පමණ වන ආර්යාවන් ගේ එකම ස්වාමි පුරුෂයා වන අධිරාජයාගේ ආදරය දිනා ගැනීමටත්, ඊර්ෂ්‍යාකාරී කුමන්ත්‍රණවලින් බේරීමටත් සටන් කිරීමට සිදුවෙයි. රාජකීය භාර්යාවක ලෙස ඇගේ ජීවිතය තමන්ගේ පැවැත්ම පමණක් නොව සමස්ත චීනයේ ම පැවැත්ම උදෙසා සිදුකරන අරගලයක් බවට පත්වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “අධිරාජිනිය ඕකිඩ්-Adhirajiniya Orchid”

Your email address will not be published. Required fields are marked *