Availability: In Stock

ආදරේ කරලා තියනවද කවියෙක්ට-Adare Karala Thiyenawada Kawiyekta

SKU: BSLK0002184

රු315

ISBN: 9786245865130 Categories: ,

Description

එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යයනය කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන්, සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහන දෙරටේ ම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවීය.

ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසුදු චේතනාවෙමය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සපයුවේය.

1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරැණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතු කර දුන්නේය.

Reviews

There are no reviews yet.

Be the first to review “ආදරේ කරලා තියනවද කවියෙක්ට-Adare Karala Thiyenawada Kawiyekta”

Your email address will not be published. Required fields are marked *