Description
යටත් විජිත පාලන සමයෙහි මෙරට සිටි ඉංග්‍රීසි ජාතික ලේබක වන ඩෙනිස් ක්ලාක් සූරීන් විසින් ලියන ලද ලොව ප්‍රකට Golden Island නමැති ඓතිහාසික නවකථාවේ සිංහල පරිවර්තනයයි රන් දිවයින.
බෞද්ධ සාරධර්ම වලට හැඩගැසුම පැරැණි සිංහල ජන ජීවිතය මෙන්ම වනගත ජීවිතයද මෙයින් කදිමට විදහා දක්වයි.
දුටුගැමුණු එළාර සටන තේමාව කරගත් මෙය බ්‍රිතාන්‍ය පාලන සමයේ පාසල් පෙළපොතක් ලෙසින් හාවිත වූ බව කියැවේ.
Reviews
There are no reviews yet.