On Sale This Week

සිප්වරුණ

190+ Plus, Nana Mihira and
Sipwaruna Education Books
Special Discounts for Teachers

ගුරු භවතුන්ට විශේෂ දීමනා

Grade 5 Scholarship Books
Special Discounts for Teachers

2,254

total books

172

authors

8,589

books sold

96%

happy customer

Slide 4
Conspiracy By Gotabaya Rajapakse - කුමන්ත්‍රණය

කතුවරයා 1971 දී කැඩෙටි නිලුධාරියෙකු ලෙස ඟී ලුංකා යුද්ධ හමුදාවට බැඳී, වසර 20ක ස්වා කාලයකින්‌ පසු 199 ළී ලුතිනන්‌ කරනල්වරයෙකු ලෙස විශාම ගියේය. 2019 නොවැමිබර මාසයේදී ඔහු ශී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්‌ වු නමුත්‌, 2022 පුලි මාසයේදී එම ධුරයෙන්‌ ඉල්ලා අස්වීමට සිදුවිය.

කතුවරයා 1971 දී කැඩෙටි නිලුධාරියෙකු ලෙස ඟී ලුංකා යුද්ධ හමුදාවට බැඳී, වසර 20ක ස්වා කාලයකින්‌ පසු 199 ළී ලුතිනන්‌ කරනල්වරයෙකු ලෙස විශාම ගියේය. කොළුඹ විශ්ව විද්‍යාලයෙන්‌ සුදුසුකමි ලැබීමෙන්‌ පසු ඔහු ඇමරිකා එක්සත්‌ ජනපදුයට සංකුමණය වී කැලිෆෝනියාවේ ලොයෝලා නීති විද්‍යාලයේ තොරතුරැ තාක්ෂණ වෘත්තිකයෙකු හැටියට ස්වය කළේය. 2019 නොවැමිබර මාසයේදී ඔහු ශී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්‌ වු නමුත්‌, 2022 පුලි මාසයේදී එම ධුරයෙන්‌ ඉල්ලා අස්වීමට සිදුවිය.

Slide 1
අලි පැංචා මාලින්

දෙවෙනි ලෝක මහා සංග්‍රාමය අවස්ථාවේ බෙල්ෆස්ට් සත්ව උද්‍යානයේන් බේරාගත් ඇතෙක් පිළිබද සත්‍ය කතාව.

දෙවෙනි ලෝක මහා සංග්‍රාමය අවස්ථාවේ බෙල්ෆස්ට් සත්ව උද්‍යානයේන් බේරාගත් ඇතෙක් පිළිබද සත්‍ය කතාව පදනම් කොට ලියවුනු ආශ්වාදනිය හා යුද්ධය පදනම් කරගනිමින් දෙවෙනි ලෝක යුද්ධය හා සම්බන්ධ කරගනිමින් ලියවුන අනුවේදනීය කතාවක්

Rs. 350/-
Slide 2

This nourishing lotion is clinically proven to improve the health of dry skin in 1 day with significant improvement in 2 weeks.

නිව්යෝර්ක් හි කීර්තිමත් නීති ආයතනයක හවුල්කාරියක වූ ඇලෙක්සැන්ඩ‍්‍රා පාකර්ගේ සැමියා සෑම්ය. ඇයට වයස අවුරුදු හතළිහේදී සිඟිති දියණියකගේ උපතත් සමඟින් ඔවුන්ගේ ප‍්‍රීතිමත් පවුල සම්පූර්ණ වේ. එහෙත් හදිසියේ සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයක ප‍්‍රතිඵල මත ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ අකුණු සැරයක් වැදුණාක් මෙනි.

Rs. 650/-
Slide 3

බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා.

බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා.

Rs. 1,200/-
Slide 4
දෙවැනි ගැහැනිය

“මම යනවා.” ඇගේ සැමියා කීවේය. මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.

“මම යනවා.” ඇගේ සැමියා කීවේය. මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි. ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

Rs. 1500/-
previous arrow
next arrow
රූමතියකගේ පළිගැනීම

The Gratest
Sherlock Holmes

Featured Book Series
ඔබ කවුරුත් ආශා කරන

Muses New Series

Seasonal Offer
15% off for Awurudu
BOOKSHOP.LK Weekly Deals
Essential Books

Sale 30% OFF

රටයන ඔබගේ අධ්‍යාපන කඩඉම්
ජයගන්න Bookshop.lk අත්වැලක්

Online Book’s store!

Get 10% off your order!

Enter your email and receive a 10% discount on your next order!
Popular Books -​ සතියේ ජනප්‍රිය පොත්

Showing 1–15 of 467 results

Top selling publishers