Availability: In Stock

අදෘෂ්‍යමාන-Adushyamaana

SKU: BSLKMUS00021

රු500

In stock

Pages: 168
Publisher: Muses Publishing House

Description

හිතා ගන්නට නොහැකි සිදුවීම් සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඩත් සමගය. ඉනෝකා තම සැමියාත් සමග කදුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් නවාතැන් ගන්නේ ලැගුම්හලක් බවට පත් කළ පැරණි වතු බංගලාවකය. එහි නවතින මුල් දවසේම, මහ රෑ මැද, ඇයට ගැහැනියකගේ ඉකිබිදුම් හඩක් ඇසෙයි. ඒ හඩන ගැහැනිය කවුරුන්දැයි බලන්නට ඇය පිටතට බසියි. මීදුමත් අදුරත් මැදින් අතුරුදහන් වන ඇය නැවත හමු වෙන්නේ දින දෙකකට පසුවය. ඒ මහ වන මැද සිහිසුන්ව හිදියදීය. ඒ සිහි මුර්ජාවෙන් දෙනෙත් විවර කරන්නේ ඉනෝකා නොවේ. වෙනත් ගැහැනියකි. “මම ඉනෝකා නෙවෙයි.” ඇය කියයි. ඇය උමතු බවට පත් වී ඇතිද.? නැතිනම් එය මියගිය ආත්මයක පැමිණීමක්ද.? එක් දෙයක් නම් නිශ්චිතව කිව හැකිය. එය සැගව යන්නට නියමිතව තිබූ දරුණු අපරාධයක හෙළිදරව්වකි.

Reviews

There are no reviews yet.

Be the first to review “අදෘෂ්‍යමාන-Adushyamaana”

Your email address will not be published. Required fields are marked *